BREAKING NEWS

Category 5

Category 6

Category 7

Sunday, August 2, 2015

ගින්දර සමග කරන සර්ෆින්

ගින්දර සමග සර්ෆින්.
සර්ෆින් ක්‍රීඩාව කියන්නෙ විනෝදය වගේම බිහිසුණු බවත් රැගෙන එන ක්‍රීඩාවක්. සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් රළ ගෙඩි අතර නොගිලී මුහුදු රළ මතුපිට ගමන් කරනවා. මේ අපහසු කාර්ය තවත් දෙගුණ තෙගුණ වෙනවා ගින්දරත් එකතු උනාම. වෘත්තීය සර්ෆින් ක්‍රීඩකයෙක් වන Jamie O'Brien පසුගියදා අපූරු ආකාරයේ දක්ෂකමක් දැක්වුවා.ඔහු විශාල රළ ගෙඩියක් හරහා ගමන් කරේ තම සිරුරට ගිනි තබාගෙනයි.මේ ආකාරයට උඩට විහිදෙන විශාල මුහුදු රළක් හරහා ගමන් කිරීම 'barreling' නමින් හැඳින් වෙනවා. ඒවගේම Jamie මේ සඳහා වසරක කාලයක් සිට පුහුණුවීම් සිදු කර තිබෙනවා.එවැනි අවස්ථා ගණනාවකදීම ඔහු පිළිස්සීමට පවා ලක්වී ඇති බව පැවසෙනවා. නමුත් අවසානයේ ජේමි තමන්ගෙ බලාපොරොත්තුව සම්පුර්ණ කරගන්න සමත් වුණා.








Post a Comment

 
Copyright © 2013 Lanka Magazine
Powered byBlogger