BREAKING NEWS

Category 5

Category 6

Category 7

Saturday, August 8, 2015

ක්‍රිකට් ඉතිහාසයේ කෙටිම මුල් ඉනිම 60 (18.3)


පසුගිය 6 වෙනිදා ට්‍රෙන්ට් බ්‍රිජ් හි නොටින්ග්හැම් (Nottingham) ක්‍රිඩාංගනයෙදි පැවති අළු බඳුන කුසලාන 4 වන ටෙස්ට් තරඟයේදී සංචාරක ඕස්ට්‍රේලියානු පිල මුල් ඉනිම සඳහා ලකුණු 60 කට දවාලීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා. එමෙන්ම ඕස්ට්‍රේලියානු ඉනිම පන්දුවාර 18 යි පන්දු 3 කදී අවසන් වීම විශේෂත්වයක්. ඒ අනුව, ටෙස්ට් ඉතිහාසයේ කෙටිම මුල් ඉනිම ඊයේ සලකුණු වුණා.එංගලන්ත පිල වෙනුවෙන් ස්ටුවර්ට් බ්‍රෝඞ් ලකුණු 15 කට කඩුලූ 8 ක් බිඳ හෙලූවා.මෙය ටෙස්ට් තරගයක මුල්ම, කෙටිම ඉනිම වන අතර මීට වඩා අඩු ලකුණු සංඛාවලට කණ්ඩායමක් දැවි ගිය අවස්ථා බොහොමයක් වාර්තාවී තිබෙවනවා එම විස්තර මෙතනින්


ඕවර 18 පන්දු 3ක් තුලදි සියළු දෙනා දැවි ගිය ඔස්ට්‍රෙලියානු ඉනිම මෙන්න


ලකුනු 15 ට කඩුළු 8ක් දවාගනිමින් විශිෂ්ඨ පන්දුයැවීමට නිරත වූ Stuart Broad 2012 වසරේදි පැවති T20 ලෝක කුසලාන තරගාවලියේදි දැඩි ප්‍රහාරයකට ලක්වුනා.Yuvraj Singhe විසින් Stuart Broad ගේ පන්දු 6ට හයේපහරවල් 6ක් එල්ලකළ ඒ වීඩියෝ එක මෙතනින්.


Post a Comment

 
Copyright © 2013 Lanka Magazine
Powered byBlogger