BREAKING NEWS

Category 5

Category 6

Category 7

Saturday, August 8, 2015

විනාඩි 5කදි සුපිරි මැජික් 15ක්


Hans Klok කියන මැජික් ශිල්පියා පැරිසියෙදි ඉදිරිපත් කල මේ මැජික් ප්‍රසංගයේදි ඔහු විනාඩි 5ක් තුල සුපිරි ගනයේ මැජික් 15 ඉදිරිපත් කරල පෙන්වනවා .ඒක නිසා මෙය ලෝක වාර්තාවක් ලෙසත් සළකනවා.එක් අයකුගෙන් $1000 මුදලක් අය කළ බව සදහන් වෙනවා.(එහි ඇත්ත නැත්ත නොදනි). බලන්න ඔහුගේ අපුරු මැජික් හැකියාව .
1-15 යන තුරු කරපු මැජික් වලින් කීයක් ඔයාලට පැහැදිලි කරන්න පුළුවන් ?මං හිතන්නේ අන්තිමට ඉදිරිපත් කල  "ඇවිදින කකුල් දෙක" මැජික් එකට නම් සරල පැහැදිලි කිරීමක් තියෙන්නේ .ඒක කලේ කොහොමද කියල මට හිතෙන විදිය ඔයාලටත් හිතෙනවද ?.

මේක 2013 වර්ෂය‍ෙදි ඉදිරිපත් කළ ප්‍රසංගයක් උනත් රසවින්දනයට එයින් බාධාවක් නැති නිසා ඉදිරිපත් කරන්න හිතුවා .

Post a Comment

 
Copyright © 2013 Lanka Magazine
Powered byBlogger